Home > Artist/Daddy >Song/Chandrayan Pidu V2
A B C D E F G H I J K L M N P R S T U V W Y

Chandrayan Pidu V2 Chords

Daddy

Last Played 14/02/2026 20:35
Play Count 23087 Contributor: Dinesh Wajirage
View +23 more Daddy Chords
Chord Diagrams for 'Chandrayan Pidu V2' song:

[Intro]
---------------------------------------
A   Asus4   A   Asus4

[Verse 1]
--------------------------------------
Asus4      A    Asus4  A      
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
Asus4      A  Asus4  A          
මා ගේ දිවියේ අන්ධකාරේ
Asus4       F#m    D      
ඔබ ගෙන් පෙර නෑ මා කිසි දා
          A  Asus4  A Asus4
හිරු අග බැලුවේ
Asus4      A  Asus4    A  
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
Asus4        A   Asus4     A  Asus4         
පැතුමන් අඳුරේ සිරවූයේ
          F#m      D   
ඔබගේ සෙනෙහෙන් ආදරයේ
          A         E 
අන්තය ලැබුවේ... ඒ
Bm                         D    
කඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩී
         A
ගලා ගියේ.. මා.. ආ තනිවී...
Bm                    D            E
සිසිලෙන් මුව වූ වසන්තය උදාවූ ලෙසේ ඒ

[Chorus]
---------------------------------------
A                            E
චන්ද්‍රයාන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
A                           E  
වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නාමයෙන්
D                        E 
වැගිරූ ඒ කඳුළැල් බින්දු වියැකී සෙමින්
F#m                        A   
ඔබ ගෙන ආ සෙනහස මුදු පවනේ රැඳී
         D              E  
සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින්
                      A  Asus4  A Asus4        
ඔබ මා හට පුබුදු කළේ....
        
[Verse 2]
----------------------------------------
Asus4   A   Asus4  A                     
වසන්තයයි මාගේ දෙතොලේ      
Asus4  A  Asus4    A  
සිහිවන්නේ ඔබේ මුව හමුවේ
Asus4   F#m       D       
කැලඹීලා සැමදා ඔබගේ
        A          E   
කැළුමන් අතරේ... ඒ
E    Bm  
අප නෙත් ගැටෙන මොහොතේ
     D                     A
ඔබ මා සතු වී රහසේ ඇගෙ සිතේ නිසංසලේ
Bm                        D 
රඟ දෙයි ඔබ දෙසන වදනන්
             E
යහනේ තනිවී......

23 More Songs by Daddy:

  • Ai Kale ★ 17557 Hits
  • Arabiya 368 Hits
  • Aradana 1219 Hits
  • Bolanda Nisa 214 Hits
  • BoruKaari -V2 2329 Hits
  • Chandrayan Pidu V2 ★ 23087 Hits
  • Dangalanna Ba 1288 Hits
  • Dewenida Mage Adare Obata 338 Hits
  • Dherana Miss Sri Lanka 175 Hits
  • Ellum Gaha 822 Hits
  • Iridata Palliyedi 1945 Hits
  • Jeewithe Windinna ★ 5159 Hits
  • Kaatado Kiyanne 104 Hits
  • Ma ha 207 Hits
  • Nilupul Denethai 878 Hits
  • Prarthana ★ 6990 Hits
  • Reyaka Eka Reyaka 2783 Hits
  • sms 1229 Hits
  • Thawath Kenek 58 Hits
  • Thawath Kenek V2 40 Hits
  • Tiken Tika Api Awada Me Tharam Dura 3173 Hits
  • Yanna Yanna Kelibima Obei 35 Hits
  • Yawwanaye Haguman 100 Hits